Posted on 03.03.2022 by Chandana Sirimalwatte in කලා with 0 Comments
අශෝක හඳගම විසින් නිර්මානය කළ ‘ඇල්බොරාදා’ සිනමා කෘතිය සම්බන්ධ සංවාදශීලි සම්මන්ත්‍රණයක් අද(3) කොළඹ චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම කේන්ද්‍රයේදී පැවැත්විණි.
‘වෙනසක තාරුණ්‍ය'(Youth for CHEnge) සංවිධානය විසින් සංවිධානය කළ මෙම සංවාද අවස්ථාවට අදහස් දැක්වීමට විදර්ශන කන්නංගර, සුරේඛා සමරසේන, විමලනාත් වීරරත්න හා පුබුදු ජයගොඩ සහභාගි වූහ.