தமிழ்
English
Contact
Saturday 4th July 2020    
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුත් නික්ම යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුත් නික්ම යයි!



ලාංකික සිනමාවේ සටන් නළුවෙකු වූ ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මියගොස් තිබේ. 80වැනි වියේ පසු වූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

චිත‍්‍රපට 100කට පමණ තම දායකත්වය ලබා දුන් ඔහු බොක්ස්ඔෆිස් වාර්තා පිහිට වූ රුහුණු කුමාරි, හාරලක්ෂය, රජගෙදර පරවියො, රක්තා, සූරයන්ගෙන් සූරයා සහ තුෂාරා වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.