தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ඇවිදින මංතීරුවට අලි වැට ගැලවීමෙන් වන අලි තර්ජන - පරාක්‍රම සමුද්‍රයේ ගම් වැසියෝ විරෝධතාවක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇවිදින මංතීරුවට අලි වැට ගැලවීමෙන් වන අලි තර්ජන – පරාක්‍රම සමුද්‍රයේ ගම් වැසියෝ විරෝධතාවක!



පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදි කිරීම වෙනුවෙන් පත්තිනි පෙදෙස ග්‍රමයේ ජනතාව ආරක්සා කිරීමට ඉදි කළ අලි වැට ගලවා දැමීම නිසා ඇතිවූ වන අලි තර්ජන සම්බන්ධ විරෝධය මතු වී ඇත.

පත්තිනි පෙදෙස ග⁣ම වටා ඉදිකොට තිබූ අලිවැට, බළධාරින් විසින් ගලවා දැමූවද නැවත යළි සකස් නොකිරීම නිසා පසුගිය දින තුනේදීම වන අලි රංචුවක් ගම් වැදී මහත් විනාශයක් සිදු කර ඇත. මේ නිසා ඒ ගම්වාසින් විසින් විරෝධතාවක් සංවිධානය කර ඇත.

උද්ඝෝෂණය හේතුවෙන් වහාම අලි වැට නැවත ඉදි කිරීමට පියවර ගන්නා ලද බව පසුව වාර්තා විය.