தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමේ තත්ත්වය විමර්ශනයට කමිටුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමේ තත්ත්වය විමර්ශනයට කමිටුවක්



ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමේ නෛතික තත්ත්වය විමර්ශනයට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටවුක් පත් කෙරෙනු ඇති බවයි.

6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සිසුන් සඳහා දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි හඳුනා ගත් පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැගීමට නියමිතයි.