தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ඉදිරියේදී බිලිපූජා තහනම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉදිරියේදී බිලිපූජා තහනම් !



හින්දු කෝවිල් තුළ හෝ එහි සීමාව තුළ සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලි පූජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කෝවිල් පරිශ්‍රය තුළ සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පුජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කල යුතු බවට අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා විසින් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .

ඒ අනුව ඊට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරීමට කටයුතු කරනු ඇත.




Related News