தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ඉදිරි දින කිහිපයේත් විදුලි කප්පාදුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉදිරි දින කිහිපයේත් විදුලි කප්පාදුවක්



ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැය කිහිපයක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඊයේ දිනයේ ඇති වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමේ මෙයට හේතුවයි.

මේ අතර විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පවසා ඇත්තේ ඉදිරි දින දෙක තුළ රාත්‍රී 10න් පසු විදුලි සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි.

ඇතැම් ප්‍රදේශවලට නොදැනුවත්ව විදුලිය විසන්ධි විය හැකි බවද ඔහු පවසා තිබේ.