தமிழ்
English
Contact
Sunday 20th January 2019    
“ඉන්දිය මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්(රතු තරුව) පක්ෂයේ“ 11 වැනි සම්මේලනයට පෙ.ස.ප. සහභාගි වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“ඉන්දිය මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්(රතු තරුව) පක්ෂයේ“ 11 වැනි සම්මේලනයට පෙ.ස.ප. සහභාගි වෙයි



නොවැම්බර් 27 සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝරයේ පැවැත්වෙන “ඉන්දිය මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්(රතු තරුව) පක්ෂයේ“ 11 වැනි සම්මේලනයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් සහභාගි වූ බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පවසයි.

මේ අවස්ථාවට පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ නුවන් බෝපගේ සහභාගි වී තිබෙන්නේ ඉන්දිය මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්(රතු තරුව) පක්ෂයේ ආරාධනාවකට අනුවය.

මේ සමග පළ වන්නේ එම පක්ෂ සම්මේලනයේ විවිධ කටයුතුවල ඡායාරූප කිහිපයකි.