தமிழ்
English
Contact
Friday 16th November 2018    
ඉන්දීය දුම්රිය අනතුරෙන් 61 මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දීය දුම්රිය අනතුරෙන් 61 මියයති



ඉන්දියාවේ ඊයේ සිදුව ඇති දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 61 දෙනෙකු මියගොස් තවත් 100 අදික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අමිරිත්සාර් නගරයේ දුම්රිය මාර්ගයක ආසන්නයේ දහසක් පමණ පිරිසක් එහි පැවැති හින්දු සංස්කෘතික උලෙළක් නරබමින් සිටින විට පැමිණි දුම්රියක ගැටීමෙන් මෙම පිරිස මියගොස් අති බව වාර්තාවේ.

එම සංස්කෘතික අංගය පැවැති අවස්ථාවේ පත්තු කරන ලද රතිඤ්ඤා හඩ හේතුවෙන් දුම්රිය පැමිණීමේ හඩ ඇසී නොමැති බැවින් මෙම පිරිස මෙම අනතුරුට ගොදුරුව ඇති බව වාර්තාවේ.