தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ඉන්ධන මිල අදත් ඉහළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන මිල අදත් ඉහළට!



අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල  රු. 3කින් ද ඉහළ යයි. කෙසේවෙතත් ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.