தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ඉම්රාන් ඛාන් පාකිස්ථාන අගමැති ලෙස දිව්රුම්දීම අගෝස්තු 11දා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉම්රාන් ඛාන් පාකිස්ථාන අගමැති ලෙස දිව්රුම්දීම අගෝස්තු 11දා



ඉම්රාන් ඛාන් පසුගිය ජූලි මස 25 වැනි දින පැවැති මැතිවරණයෙන් එරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම මන්ත්‍රීවරු ගණනක් දිනා ගැනීමට සමත්වීමත් සමග පාර්ලිමේන්තුවේ බහුතතර බලය පවත්වා ගැනීමට මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ අඩුවක් පවතී.

ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්ෆාන් පක්ෂයේ නායකයින් විසින් මේ වන විට එරට ස්වාධීනව සිටින දේශපාලන පක්ෂ සමග යම් එකගතාවයක් ගොඩනගාගෙන ආණ්ඩුවක් පිහිටවීමේ ප්‍රයත්නයක නිරතව ඇති පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් හිටපු අගමැකිවරුන් දෙදෙනෙකු වන නවාෂ් ෂරීෆ්ගේ නායකත්වයදුන් පාකිස්තාන් මුස්ලිම් ලීගය හා බිලවාල් බූතෝගේ නායකත්වයදුන් යුත් පාකිස්තානු ජනතා පක්ෂය විපක්ෂයේ කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.