தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ඉරාජ් ජාතික තරුණ සේවා සභාවේ දැරූ තනතුරෙන් අස්වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරාජ් ජාතික තරුණ සේවා සභාවේ දැරූ තනතුරෙන් අස්වෙයි



ජනප්‍රිය සංගීත ශිල්පියෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික කාරණාවක් මුල්කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත් අවශ්‍ය අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බවත් ඉරාජ් වීරරත්න ඇමති නාමල් රාජපක්ෂ වෙත යොමුකළ ලිපියක දැක්වේ.