தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ඉරානය අමෙරිකන් ඔත්තුකරුවන්ට මරණ දණ්ඩනය දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරානය අමෙරිකන් ඔත්තුකරුවන්ට මරණ දණ්ඩනය දෙයි!



ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ඔත්තු සේවා ආයතනයවන සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවද එයින් කොටසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය ඊයේ (22) වාර්තා කළේය.

මේ ආකාරයට ඉරානයේ රැදී සිටිමින් අමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකකරන ඔත්තුකරුවන්ගේ ඡායාරූප සමඟ සී.අයි.ඒ. සංවිධානයේ නිලධාරීන්ගේ බවට හදුනාගෙන ඇති ඡායාරූප ඉරාන ජාතික රූපවාහිනි චැනලයෙන් හා අනෙකුත් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරණ ලදී. කෙසේවෙතත් මේ සම්බන්ධව ඇමෙරිකානු රජයේ ප්‍රතිචාරය තවමත් නිහඩතාවය බව කියැවේ. සී.අයි.ඒ. සංවිධානය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති නමුත් ජනාධිපති ට්‍රම්ප් සුපුරුදු පරිදි සිය ට්විටර් ගිනුමෙන් එම පුවත ප්‍රතික්ෂේප කර ඇත.