தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි!



ඉරානයේ හමුදා ප්‍රධානියා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමෙන් පසුව ඉරානය එක්සත් ජනපදයට එරෙහිව ප්‍රතිප්‍රහාරය ඊයේ රාත්‍රි ආරම්භකර ඇත.

එක්සත් ජනපද හමුදා විසින් ඉරාකයේ පිහිටුවා ඇති ආක්‍රමණික හමුදා කඳවුරුවලට මෙම ප්‍රතිප්‍රහාරය එල්ල වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉරාකයේ එක්සත් ජනපද සන්නද්ධ හමුදා කඳවුරු පිහිටි අර්බිල් නගරයට ආසන්නව සහ බැග්ඩෑඩ් අගනගරයට සමීප ගුවන්තොටුපළක් ආසන්නයට බැලස්ටික් මිසයිල ප්‍රහාර පතිත වූ බවද කිසිවකුට තුවාල නොවූ බවද විදෙස් වාර්තා පවසයි.