Posted on 12.01.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,
01- ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
02- කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
03-ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
04-ජනක් ද සිල්වා මහතා
05- ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
06-මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ,
01- මේනකා විජේසුන්දර මහත්මිය
02- ඩී.එන්. සමරකෝන් මහතා
03-එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
04-එම්.ටී.එම්. ලෆාර් මහතා
05- සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
06-සම්පත් බී. අභයකොන් මහතා
07- එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
08-එස්.යූ.බී. කරලියද්ද මහතා
09-ආර්. ගුරුසිංහ මහතා
10- ජි.ඒ.ඩී. ගනේපොල මහතා
11- කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
12- මායාදුන්න කොරයා මහතා
13- ප්රභාහරන් කුමාරරත්නම් මහතා
14- ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා
අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය.