தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ඊයේ කොවිඩ් මරණ 101 ක් වාර්තා වෙයි - මුළු මරණ සංඛ්‍යාව 2000 ඉක්මවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඊයේ කොවිඩ් මරණ 101 ක් වාර්තා වෙයි – මුළු මරණ සංඛ්‍යාව 2000 ඉක්මවයි



ඊයේ දිනයේදී දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ ගණන වාර්තා වී තිබේ.

ඒ කොවිඩ් 19 මරණ 101ක් ලෙසයි.

මෙම මරණ 101ත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 මරණ 2011 දක්වා ඉහළ ගොස් ඇත.