தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
උතුර, නැගෙනහිර කලාපයට කාලගුණ අනතුරු ඇඟවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුර, නැගෙනහිර කලාපයට කාලගුණ අනතුරු ඇඟවීමක්!



බෙංගාල බොක්කේ අවපාතයක් හේතුවෙන් නොවැම්බර් 23-24-25 දිනවල උතුර, නැගෙනහිර හා උතුරුමැද පළාත්වල කාලගුණ තත්වය අයහපත් විය හැකි බවද උතුර හා නැගෙනහිර මුහුද ප්‍රචණ්ඩ වියහැකි බවත් කාලගුණ අනාවැකි පළ වෙමින් තිබේ.

ඒ පළාත්වල මිලිමටර් 100-150 පමණ වැසි ඇද හැලීම අපේක්ෂා කෙරෙන අතර ඉදිරි පැය 24 තුළ දිවයින අවට මුහුදේ කැළඹීම්, තද වැසි හා පැයට කි.මි. 70 දක්වා සුළං වේගය වැඩි විය හැකි බවටද අනතුරු ඇඟවීමක් කර තිබේ.