தமிழ்
English
Contact
Friday 29th May 2020    
උදයංග වීරතුංගත් සුපුරුදු පාරේ නීතිය නවමින් බන්ධනාගාර රෝහලට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උදයංග වීරතුංගත් සුපුරුදු පාරේ නීතිය නවමින් බන්ධනාගාර රෝහලට!



වංචනික මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, මහින්ද රාජපක්ෂ පාලනයේදී ලංකාවේ රුසියානු තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත්කර ඇත.

ලංකාවට පැමිනීමෙන් පසු ජාත්‍යන්තර වරෙන්තුවට අනුව, කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ වීරතුංග පපුවේ වේදනාවක් සම්බන්ධ බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇත. ඒ අනුව, මෙසේ දේශපාලන බලපුලුවන්කාරකම් මත යවනු ලබන බන්ධනාගාර රෝහලේ සුවපහසු ජීවිතය වෙත යොමුකර ඇත. පෙබරවාරි 17 එනම් හෙට ඔහු යළි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.