தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
උදයංග වීරතුංග වරදක් කළ බව සනාථ වී නෑ- චමල් රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උදයංග වීරතුංග වරදක් කළ බව සනාථ වී නෑ- චමල් රාජපක්ෂ



හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ නඩුව පවත්වාගෙන යන අතර ඔහු වරදකරුවකු ලෙස සනාථ වී නොමැති බව ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ පවසයි.

ඇමතිවරයා පවසා තිබුණේ උදයංග අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිට මේ දක්වා පොලිසිය විසින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මකව නැති බවටවන චෝදනාව පිළිගතනොහැකි බවය. එසේම පුද්ගලයකු වරදකරු ලෙස අධිකරණයේ සනාථකරන තුරු උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම නොකළ යුත්තෙකි.