தமிழ்
English
Contact
Thursday 28th January 2021    
එජාප පාර්ලිමේන්තු ධූරය ගැන ප්‍රශ්නය තවමත් අවසන් නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එජාප පාර්ලිමේන්තු ධූරය ගැන ප්‍රශ්නය තවමත් අවසන් නැහැ



එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පත් කිරීමේ සුදානමක් ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙකු සඳහන් කර ඇත්තේ මෙය කිසියම පාර්ශවයක් විසින් සැලසුම් සහගතව ‘ප්ලාන්ට්’ කළ පුවතක් බවයි.

කෙසේවුවද එජාප මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පැවසුයේ, එදා රනිල්ට බෑ කියා සමාජ මතයක් තිබුණ ද අද වන විට රනිල් නැතිව බැරි බව ජනතාව තේරුම් ගෙන ඇති බවයි.