தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
'එම්. සී. සී. උගුල හා ගොදුර' සම්මන්ත‍්‍රණය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘එම්. සී. සී. උගුල හා ගොදුර’ සම්මන්ත‍්‍රණය



ආණ්ඩුව විසින් අත්සන් කිරීමට නියමිත “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්” ගිවිසුම සහ ඒ හා බැඳුණු අධිරාජ්‍යවාදී ආර්ථිකය හා යුද උපායමාර්ගය පිළිබඳවත් කරුණු හෙළිදරව්කරන කෙරෙන සම්මන්ත‍්‍රණයක් අද(17) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී ප‍්‍රධාන දේශනය පැවැත්වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක
ලේකම් දුමින්ද නාගමුව විසිනි.

 




Related News