தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ඔක්තෝබර් 1 වැනිදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔක්තෝබර් 1 වැනිදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට!



(TopNews) රට තුළ පවත්වා ගෙන යන නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වැනිදා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අනුව ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ආණ්ඩුවට කළ බලපෑම හේතුවෙන් අගෝස්තු 20 වැනිදා රාත්‍රි 10.00ට පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය මාසයකුත් දින දහයක කාලයකට පසුව ඔක්තෝබර් 1 වැනිදා පෙරවරු 4.00ට ඉවත් වනු ඇත.