தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
ඔත්තු සේවා අධ්‍යක්ෂ විසින් සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව පැමිණිල්ලක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔත්තු සේවා අධ්‍යක්ෂ විසින් සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව පැමිණිල්ලක්!



රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කිහිපදෙනකු විසින් කරන ලදැයි කියන ප්‍රකාශවලට එරෙහිව අද (25 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබේ.

2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමා සහ වෙනත් අය විසින් සිදුකර ඇති චෝදනා පදනම් කරගෙන මෙම පැමිණිල්ල සිදුකර ඇත.