தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ඔමික්‍රොන් ආසාදිතයන් 41 හමුවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔමික්‍රොන් ආසාදිතයන් 41 හමුවේ



තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 41 ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර අනාවරණය කරයි.

මේ නිසා දැනට මෙරටින් වාර්තාවන මෙම වෛරස ප්‍රභේද ආසාදිතයන් මුලු ගණන 45කි. ඔමික්‍රොන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම කෙනකුම හැකි ඉක්මණින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.