தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම සම්බන්ධයෙන් සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දත්ත මැකී යාම සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට(08) දිනයේ අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිබේ.