தமிழ்
English
Contact
Monday 10th December 2018    
මාධ්‍ය සමබර කරන්න, කථානායකගෙන් උපදෙස්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය සමබර කරන්න, කථානායකගෙන් උපදෙස්!



පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා එල්ලවූ රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් අද (5) කතානායකවරයා හමුවට කැඳවා ‍උපදෙස් ලබාදුන් බව කතානායක කර්යාලය සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් විසින් නගා ඇති චෝදනා පිළිබඳව සාකච්ඡාවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා මෙසේ කථානායක විසින් හමුවී ඇත්තේ අද දින පස්වරුවේය.