தமிழ்
English
Contact
Friday 18th September 2020    
කන්දකාඩුවෙන් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කන්දකාඩුවෙන් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි



අද උදෑසන වනවිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඔවුන් 09 දෙනා වාර්තා වී තිබෙන්නේ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙනි. පසුගිය කාලයේදී එම පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් නව ආසාදිතයන් වාර්තා නොවූ නමුත් නැවතත් එම කඳවුරෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී තිබේ.

මෙම ආසාදිතයන් 09 දෙනාද සමග මෙතෙක් මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 3140 දක්වා ඉහළ යයි.