தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
කපිල මහේෂ් රාජපක්ෂගෙන් 'සංක්‍රාන්තියේ කවියක්' සහ 'පෘථිවි භක්ෂක' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කපිල මහේෂ් රාජපක්ෂගෙන් ‘සංක්‍රාන්තියේ කවියක්’ සහ ‘පෘථිවි භක්ෂක’



කපිල මහේෂ් රාජපක්ෂ විසින් රචිත ‘සංක්‍රාන්තියේ කවියක්’ කාව්‍ය සංග්‍රහය සහ “පෘථිවි භක්ෂක” කෘති දෙක එළිදැක්වීම සැප්තැම්බර් මස 15 වන අගහරුවාදා සවස 2.30 කොළඹ නිදහස් චතුරශ්‍රය අසල ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදි පැවැත්වේ.