தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
"කම්කරුවනි, ඇස් අරින්න" සම්මන්ත්‍රණය හෙට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“කම්කරුවනි, ඇස් අරින්න” සම්මන්ත්‍රණය හෙට



අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ගෙන එන කොන්දේසි මත වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම හා නව නීති හඳුන්වාදීමේ පියවර ගැන ‘කම්කරු අරගල මධ්‍යස්ථානය’ සංවිධානය කරන සම්මන්ත්‍රණය හෙට(23) සවස 4.00ට කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවාණාගාරයේදී පැවැත්වේ. “IMF පදේ-කටින්න යන විනේ, කම්කරුවනි, ඇස් අරින්න!” යන තේමාවෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේදී වැඩකරන ජනයා මුහුණ දෙන අභියගෙය හා එහිදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ වත්මන් භූමිකාව සම්බන්ධවද අදහස් දක්වනු ඇත.