தமிழ்
English
Contact
Sunday 20th January 2019    
කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් 'වැඩකරන ජනතා න්‍යාය පත්‍රය' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් ‘වැඩකරන ජනතා න්‍යාය පත්‍රය’



වත්මන් අර්බුදය හමුවේ වැඩකරන ජනතාව විවිධ දේශපාලන බල අරමුණුවල න්‍යායපත්‍රයන්ට හසුරුවන තත්වයක් තුළ ඔවුන්ගේම අරමුණු සපුරා ගැනීමටත් අයිතීන් දිනාගැනීමටත් ‘වැඩකරන ජනතා න්‍යාය පත්‍රයක්’ ඉදිරිපත් කිරීමට කම්කරු අරගල මධ්‍යස්ථානය සූදානම් වේ.

මෙම ‘වැඩකරන ජනතා න්‍යාය පත්‍රය’ හෙට(3) සවස 3.30ට කොළඹ මහජන පුස්තකාලයේදී ඉදිරිපත් කිරීමට කම්කරු අරගල මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර ඇත.