தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
‘කළු රංජිත්‘ වෙනුවෙන් එක්වෙමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘කළු රංජිත්‘ වෙනුවෙන් එක්වෙමු!



වාමාංශික දේශපාලනයේ ජ්‍යෝෂ්ඨයකු, සාහිත්‍ය කලා ප්‍රේමියකු මෙන්ම ආදරණීය සහෘදයකු ලෙස රංජිත් දිසානායක වෙනුවෙන් සහෘද සන්ධ්‍යාවක් ‘රෝයල් තැප්‍රොෙබේනියන්‘ හි සංවිධානය කර තිබේ.

‘කලු රංජි‘ ලෙස ආදරණීය ඇමතුම් ලබන ඔහු වෙනුවෙන්, පෙබරවාරි 22 දින සවස 4.00ට නුගේගොඩ, විජේරාම හන්දියේ රෝයල් තැප්‍රොෙබ්න්යන්හිදී එක්වන ලෙස සහෘදයන්ට ඇරයුම් කෙරේ.