தமிழ்
English
Contact
Friday 14th May 2021    
කාලගුණ ආපදා සම්බන්ධ දිස්ත්‍රික්ක 18කට අනතුරු ඇඟවීම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාලගුණ ආපදා සම්බන්ධ දිස්ත්‍රික්ක 18කට අනතුරු ඇඟවීම්



විදුලි කෙටීම් සහිත වර්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 18ක ජනයාට අනතුරු ඇඟවීම් සිදුකරයි.

අද(14) දින සන්ධ්‍යාවේ වැසි ආරම්භ වීමෙන් පසුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුර යන පළාත්වලද ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලද මෙම අනතුරුදායක තත්වය ඇති විය හැකි බව අවධානයට ලක්කර ඇත.