தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමීම - සැකකරුවන්ගේ වරෙන්තු කාලය දීර්ඝ කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමීම – සැකකරුවන්ගේ වරෙන්තු කාලය දීර්ඝ කරයි



කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් 5 දෙනාට නිකුත් කර ඇති වරෙන්තුව මේ මස 13 වනදා දක්වා දීර්ඝ කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියම කර තිබේ.