தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීම - නගරාධිපති ඇතුලු 05ට වරෙන්තු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීම – නගරාධිපති ඇතුලු 05ට වරෙන්තු



කුරුණෑගල බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානී සිදුකිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහ‍ෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ වරේන්තුව ලබාගෙන ඇති බවය.