தமிழ்
English
Contact
Friday 18th September 2020    
කුවේට්හි සේවය කළ ලාංකික කාන්තාවක් පහර දී පුළුස්සා මරා දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුවේට්හි සේවය කළ ලාංකික කාන්තාවක් පහර දී පුළුස්සා මරා දමයි



ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඇය සේවය කල නිවසේ ස්වාමියා විසින් කල පහර දීමකින් මිය ගොස් ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කර තිබේ.

46 හැවිරිදි එම කාන්තාව බරපතල කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි සදහන්ය.

මේ වන විට එම නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.