தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කොතලාවල පනතට එරෙහි දැවැන්ත විරෝධතාව අද කොළඹදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොතලාවල පනතට එරෙහි දැවැන්ත විරෝධතාව අද කොළඹදී



නිදහස් අධ්‍යාපනය වනසන – අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ඉරා දමනු! 78 විශ්ව විද්‍යාල පනත මිලිටරි බලයෙන් යට කරන කොතලාවල පනත පැරදවීමට පෙළගැසෙමු! දැවැන්ත විරෝධතාව අගෝස්තු 03 කොළඹදී පැවැත්වේ.