தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
කොරෝනා ආසාදිතයන් මුලු ගණන 1950ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ආසාදිතයන් මුලු ගණන 1950ක්



ලංකාවේදී කොරෝනා අසාදිතයන් ලෙස හඳුනාගත් මුළු රෝගීන් සංඛ්‍යාව 1950 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
‌මේ දක්වා කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 493 ක් වේ.
ඒසේ ප්‍රතිකාර ගත්තවුන්‌ගෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති අතරසමස්ත ආසාදිතයන්ගෙන් 1446 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.