தமிழ்
English
Contact
Friday 14th May 2021    
කොරෝනා ආසාදිතයන් 1716ක් - සිව්වැනි දිනයට 1500 ඉක්මවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ආසාදිතයන් 1716ක් – සිව්වැනි දිනයට 1500 ඉක්මවයි!



අද දිනය අවසන්වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන 1716කි.

මේ වනවිට දින 4ක් තිස්සේ ආසාදිතයන් 1500 ඉක්මවා වාර්තා වෙමින් තිබේ.
බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයෙන් මතුව ඇති විකෘති ප්‍රභේද ලංකාවේ ව්‍යාප්ත වීමේ ඉඩකඩ සම්බන්ධව අප්‍රේල් 8 වැනිදා සෞඛ්‍ය සේවා විශේෂඥවරු ආණ්ඩුවේ නායකයන්ට අනතුරු අගවා තිබිණි.

ජනතාව අනතුරේ දැමීම සම්බන්ධයෙන් ඔවුන් දැන් තම වගකීම අත්හැර මෙම තුන්වන කොරෝ්නා රැල්ල ‘අවුරුදු කෝවිඩ් පොකුර’ ලෙස නම්කර ඇත. ඇත්ත වශයෙන්ම මේ කෝවිඩ් රැල්ලේ වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාර ගත යුතු බව ඇතැම් විව‌ේචකයන් කරුණු දක්වා ඇත.