தமிழ்
English
Contact
Thursday 1st October 2020    
කොරෝනා ප්‍රතිශක්ති එන්නතක් රුසියාවෙන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ප්‍රතිශක්ති එන්නතක් රුසියාවෙන්!



රුසියානු විශේෂඥයන් විසින් කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිය ලබාදෙන එන්නතක් සාර්ථකව අත්හදා භාවිතයට ගෙන ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
විදේශ වාර්තා පවසන ආකාරයට නව කොරෝනා වෛරසයට දීර්ඝ කාලයක් ප්‍රතිශක්තීකරණය ලබාදීමට මෙම එන්නත සමත් බවට පර්යේෂනාත්මකව තහවුරු කළ බව ජනාධිපති පුටින් පවසා ඇත. ඔහු කියා ඇත්තේ තම දියණියකට මෙම ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමෙන් පසුව ඇය නිරෝගී සුවයෙන් පසුවන බවය.