Posted on 02.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(21) සෞඛ්‍ය අංශවල වාර්තා අනුව, කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත්ව ඇති අතර නව ආසාදිතයන් 518ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ නිසා, අදවනවිට වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ මුලු සංඛ්‍යාව 75623ක් දක්වා ඉහළගොස් ඇත.