தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන 492 දක්වා ඉහළ යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන 492 දක්වා ඉහළ යයි



චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ.

24,505දෙනෙකු ආසාධිත තත්වයේ පසුවෙති. මාරාන්තික කොරෝනා වයිරසයෙන් චීනයෙන් පිටත දෙවැනි මරණය අද (4) හොංකොං වෙතින් වාර්තා විය.

හොංකොං යනු චීනයට අයත් එහෙත් විශේෂ අර්ධ පරිපාලන ප්‍රදේශයකි. චීනයෙන් පිටත පළමු මරණය වාර්තා වූයේ පිලිපීනයෙනි.