தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
කොරෝනා වෛරසයෙන් 800ක් මියගිය ගිහින්, 37000ට අසාදනය වෙලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා වෛරසයෙන් 800ක් මියගිය ගිහින්, 37000ට අසාදනය වෙලා



වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.

ආසාධිත පිරිස වශ‍යෙන් 37,000ක පමණ පිරිසක් වයිරසයෙන් පීඩා විඳිමින් සිටිති.

නව දත්ත වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබිණි.