தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
කොවිඩ් ආසාදිතව සිටි හිටපු ඇමති මංගල සමරවීර මිය යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් ආසාදිතව සිටි හිටපු ඇමති මංගල සමරවීර මිය යයි



හිටපු අමාත්‍ය මංගල සමරවීර මියගොස් තිබේ.

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගොස් ඇත.

මිය යන විට මංගල 65 වැනි වියේ පසුවිය.