தமிழ்
English
Contact
Friday 16th April 2021    
කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යවයි



කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , සෞඛ්‍ය ඇමති අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක් එය දැනුම් දුන් බවයි.