தமிழ்
English
Contact
Sunday 20th January 2019    
කොස්ටාරිකාව පරදා බ්‍රසීලය ජයගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොස්ටාරිකාව පරදා බ්‍රසීලය ජයගනී



ලෝක කුසලාන පාපන්දු තරගයේ ඊයේ පැවැති බ්‍රසීල කණ්ඩායම හා කොස්ටාරිකා කණ්ඩායම අතර තරගයෙන් ගෝල 2-0ක් ලෙස බ්‍රසීල කණ්ඩායම විසින් කොස්ටාරිකා කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත්විය. ඊ කණ්ඩායමේ ඉදිරියට ඒමට මෙම ජයග්‍රහණයත් සමග බ්‍රසීල කණ්ඩායට හැකියාව.වේ .
බ්‍රසීල කණ්ඩායමේ ජනප්‍රියම ක්‍රීඩකයා වන නෙයිමාර් ඊයේ දිනයේ එක් ගෝලයක් ලබා ගත් අතර අනෙක් ගෝලය ලබා ගත්තේ පිලිපේ කොන්ටින්හෝය. කෙසේ වෙතත් තරගයේ විරායා ලෙස නම් කරණූ ලැබුයේ පිලිපේ කොන්ටිනෝය.