தமிழ்
English
Contact
Thursday 28th January 2021    
කොළඹට ඇතුළු වීම සහ පිටවීම අවම කරන්නැයි සෞඛ්‍ය අංශවල ඉල්ලීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹට ඇතුළු වීම සහ පිටවීම අවම කරන්නැයි සෞඛ්‍ය අංශවල ඉල්ලීමක්



කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ , සෞඛ්‍යය උපදෙස් අනුව ක්‍රියා කිරිමෙන්, කඩිනමින් රට යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි.