தமிழ்
English
Contact
Sunday 17th January 2021    
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනගයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනගයි



‘කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ‌බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය’ ‌ගොඩනැගීමේ සමාරම්භක උත්සවය ඊයේ (11) ‌කොළඹ, සිත්තම්පලම් මාවතේ, ‌ජේඑම්සී ‌ශාලාවේදී පැවැත්විණි. මෙම ජාතික ව්‍යාපාරය වෙනුවෙන් වරාය වෘත්තීය සමිති 23ක්, භික්ෂු සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව සිට ඇත.