Posted on 01.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
‘කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය’ ගොඩනැගීමේ සමාරම්භක උත්සවය ඊයේ (11) කොළඹ, සිත්තම්පලම් මාවතේ, ජේඑම්සී ශාලාවේදී පැවැත්විණි. මෙම ජාතික ව්‍යාපාරය වෙනුවෙන් වරාය වෘත්තීය සමිති 23ක්, භික්ෂු සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව සිට ඇත.