தமிழ்
English
Contact
Thursday 28th January 2021    
කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පත්කර තිබේ.

මෙම කාරක සභාවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ රජයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අනෙක් සාමාජිකයින් පහතින් දැක්වේ.

මහින්ද අමරවීර

මහින්දානන්ද අලුත්ගමගේ

රෝහිත අබේගුණවර්ධන

සුසිල් ප්‍රේම්ජයන්ත්

දිලුම් අමුණුගම

ඉන්දික අනුරුද්ධ

සරත් විරසේකර

ඩී.වී. චානක

නාලක ගොඩහේවා

අජිත් නිවාඩ් කබ්රාල්

රවුෆ් හකීම්

අනුර දිසානායක

පාඨලී චම්පික

ජගත් පුෂ්පකුමාර

ඉරාන් වික්‍රමරත්න

රන්ජන් රාමනායක

නලින් බණ්ඩාර

එස්.එම්. මරික්කාර්

ප්‍රේම්නාත් සී. දොලවත්ත

සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්