தமிழ்
English
Contact
Thursday 1st October 2020    
'ගගනතාරා' 28 දොරටවඩී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ගගනතාරා’ 28 දොරටවඩී



නයනකේෂි විජේකෝන් විසින් රචනා කරන ලද මුද්‍රණයෙන් එළිදකින පළමු නවකතාව වන ‘ගගනතාරා’ නවකතාව අගෝස්තු මස 28 වැනිදා ප.ව. 3.00ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරටවඩී.
ගුවන් විදුලි, රූපවාහිනී හා මුද්‍රිත මාධ්‍යවල මාධ්‍යවේදිනියක ලෙස දිගු කලක් සේවය කර ඇති නයනකේෂි විජේකෝන් ෆේස්බුක්හි නවකතා රැසක් පළ කර ඇත. ‘ගගනතාරා’ නවකතාවට පසුබිම් වී තිබෙන්නේ ඉන්දියාවේ තරුණියකගේ සහ ලංකාවේ තරුණයකුගේ අපූරු බැඳීමකි. ‘පවන ක්‍රියේෂන්’ ප්‍රකාශනයක් ලෙස ‘ගගනතාරා’ එළිදකී.