தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ගම්පහ ගංවතුර ඇතිවීමට දේවානි ජයතිලක වගකිව යුතුයි - නිමල් ලංසා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගම්පහ ගංවතුර ඇතිවීමට දේවානි ජයතිලක වගකිව යුතුයි – නිමල් ලංසා



ගම්පහ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට දේවයානි ගුණතිලක වගකිව යුතු බව රාජ්‍ය ඇමති නිමල් ලංසා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ එක නෝනා කෙනෙක් පැමිණ බාධා නොකරන්න ඒ ඇළ මාර්ග සියල්ලක් හැරලා, ඇළ මාර්ග සංවර්ධනය කර අධිවේගී මාර්ගය ක්‍රමවත්ව නිර්මාණය කිරීමට තිබූ බවයි. එම බාධා කරපු අයට ගංවතුර ප්‍රශ්නයේ චෝදනා යොමුවිය යුතු බවත් ඇමතිවරයා පවසයි.

අද පැවති කැළණිය අතුරුගිරිය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ එන්නත්කරණය පමා වීම සිදුවූවේද විපක්ෂයේ බාධා කිරීම් නිසා බවයි.