தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ගැරයින්ට් තෝමස් ප්‍රංශ පාපැදු සවාරිය ජය ගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගැරයින්ට් තෝමස් ප්‍රංශ පාපැදු සවාරිය ජය ගනී



අධියර 21කින් සමන්විත ප්‍රංශ සවාරිය ඊයේ අවසන්විය. ප්‍රංශ පාපැදි සවාරිය ජය ගැනීමට බ්‍රිතාන්‍ය ස්කයි කණ්ඩායම නියෝජනය කළ ගැරයින්ට් තෝමස් සමත්විය.

ගැරයින්ට් තෝමස් මෙවර ප්‍රංශ සවාරිය දිනා ගැනීමට සමත්වීමත් සමග එම සවාරිය ජය ගත් තෙවන බ්‍රිතාන්‍ය ජාතිකයා බවටද පත්විය.

2012 වසරේ බර්ලි විගින්ස් විසින් ප්‍රථම වරට බ්‍රිතාන්‍ය ජාතිකයකු ප්‍රංශ සවාරිය ජය ගැනීමට සමත්වූ අතර ඉන් පසුව ක්‍රිස් පූමේ විසින් 2013,2015,2016,2017 යන වසරවල ප්‍රංශ සවාරිය ජය ගැනීඹට සමත්විය.

ජයමීට පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන් වන ඔහු සමග තෙවන ස්තානය ලබා ගැනීමට ප්‍රංශ සවාරිය වරක් ජය ගත් ක්‍රිස් පූමේට මෙවර තරගාවලියේද ීහිමිවූයේ තෙවන ස්ථානයයි.




Related News